අ.පො.ස සාමාන්‍ය පෙළ -2024(25) ප්‍රතිඵල

2025/7/11 දින නිකුත් වූ අ.පො.ස සාමාන්‍ය පෙළ 2024(25) ප්‍රතිඵල මත ,විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් 442 අතරින් අයදුම්කරුවන් 425 දෙනෙකු සමත් ව ඇති අතර එහි සමත් ප්‍රතිශතය 96.15%කි.

එහිදී 9A සාමාර්ථ 81 ක් ද 8A සාමාර්ථ 51 ද වාර්තා කර ගැනීමට දම්සෝ දූ පුතුන් සමත්වීය.


2025-07-11

   Back

Forgot Your Password?